Sales Executive (Financial Service)

  • Full Time
  • Colombo
  • Applications have closed

AIA INSURANCE LANKA LIMITED

ලෝකයේ අංක 1 මූල්‍ය සේවා සමාගමේ E-FINANCIAL ADVISOR’s Executive තනතුර සඳහා අයදුම්පත් කැඳවීම වෙනුවෙන් පලකරන දැන්විමකි.

තේරීපත්වන නිලධාරීන් සඳහා,
Online තාක්ෂණය ඔස්සේ අප කාර්‍යාලයේ හෝ ඔබ කැමති ඕනෑම තැනක සිට වැඩ කිරීමේ හැකියාව පවතී.

අප සමාගම සමග වෘත්තීය ගමන ආරම්භ කරන ඔබට පහත දෑ හිමි වේ

– Unlimited Income
– Money Freedom
– Time Freedom
– Mental Freedom
– රු. 40,000 – 75,000 අතර මූලික වැටුපක් (කොන්දේසි සහිතයි)
– FULL TMIE / PART TIME යන ක්‍රම දෙකෙන් තමන් කැමති ක්‍රමයකට සේවය කිරීමේ හැකියාව

>> මෙම තනතුර සදහා වයස 24-55 අතර, අ.පො.ස සා/පෙළ ගණිතය සමත් ඕනෑම අයෙකුට අයදුම්කර හැකි අතර විස්තර සදහා පහත අංක අමතන්න <<

Voice / WhatsApp – 0777735334
E mail – kenetcb@yahoo.com

Scroll to Top