Royal Nursing Home(Pvt)Ltd
වර්ෂ 2007 ආරම්භ වූ හෙද සේවිකාවන් 1200 රැකියාවේ යෙදෙන ISO 9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් හා 2023 වර්ෂයේ ආසියාවේ විශිෂ්ටතම හෙද සේවා ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගමේ මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල හෙද නිවාස සඳහා හෙදියන් බදවා ගනු ලැබේ.
ඔබ වයස අවුරුදු 25 – 60 අතර රජයේ හෙද විදුහලක හෝ පිළිගත් පෞද්ගලික හෙද විදුහලකන් මූලික අධ්‍යාපනයෙන් හා වසර 5ක රෝහල් පලපුරුද්ද සහිත හෙදියක් විය යුතුය
වැටුප් ගෙවීම සහ සේවා කාලය
සෑම දිනකම සේවා කාලය උදෑසන 07.00 සිට රාත්‍රී 07.00 දක්වා පමණයි
වෘත්තීය සුදුසුකම් සහ සේවා පලපුරුද්ද මත මාසික වැටුප රු.55,000/- සිට ඉහළට නොමිලේ ආහාර පාන
ඡායාරූපයක් සහිත ඔබගේ අයදුම්පත් hr@royalnursinghome.com ලිපිනයට ඊමේල් කරන්න
ප්‍රධාන කාර්යාලය
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
දුරකථන: 0713944944