Motor Mechanic

  • Full Time
  • Colombo
  • Applications have closed

B.R.J.W.Enterprises (Pvt) Ltd

සුදුසුකම්:-

මෝටර් රථ වාහන පිළිබද කැමැත්තක් ඇති, කඩිසර බවින් යුතු,උද්යෝගීමත් පුද්ගලයෙකු වීම.
අදාළ ක්ෂේත්‍රයේ වසර 04 කට වැඩි පළපුරුද්දක් ඇති
NVQ 04 මට්ටම සමත්වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අ.පො.ස. සා/පෙළ සමත් වී තිබීම.
ජපන් සහ යුරෝපීය වාහන හැසිරවීමේ පළපුරුද්ද.

ඔබට ලැබෙන වරප්‍රසාද:-

ආකර්ෂණීය වැටුප්.
නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය.
EPF හා ETF අරමුදල් දායකත්වය.
ආහාර / නවාතැන් සැපයේ.

Scroll to Top