Construction and Technical Manager

  • Full Time
  • Anywhere

Gehansa Import & Distributors

Gehansa Import & disributors,Nittambuwa.

අප ආයතනයට අපගේ වෙලඳසැල් ජාලය , ව්‍යාපාර හා ගොඩනැගිලි වල නඩත්තු කටයුතු මෙහෙයවීම සඳහා පලපුරුදු විදුලි කාර්මික, වායු සමීකරණ, CCTV SYSTEM , වේල්ඩින් , ගොඩනැගිලි ඉදිකිරීම් දැණුම ඇති දක්ෂ මහත්⁣මයෙකු ඉක්මනින් අවශ්‍ය වේ.

කරුණාකර ඉහත අංශ පිලිබදව අවුරුදු 5ක වත් අත්දැකීම් ඇති, ඒ හා සම්බන්ධ පිරිසක් මෙහෙයවීමට හැකියාව ඇති පුද්ගලයින් පමනක් අමතන්න.

【~】✪ Applicants should reside in or nearby Nittambuwa.

# If Interested Please Contact us soon.

☎ Call 0740328491 / 0777868172 / 0773693813 for more details.

To apply for this job email your details to cv@ezjobs.online

Scroll to Top