
Gehansa Import & Distributors
Gehansa Import & disributors,Nittambuwa.
අප ආයතනයට අපගේ වෙලඳසැල් ජාලය , ව්‍යාපාර හා ගොඩනැගිලි වල නඩත්තු කටයුතු මෙහෙයවීම සඳහා පලපුරුදු විදුලි කාර්මික, වායු සමීකරණ, CCTV SYSTEM , වේල්ඩින් , ගොඩනැගිලි ඉදිකිරීම් දැණුම ඇති දක්ෂ මහත්මයෙකු ඉක්මනින් අවශ්‍ය වේ.
කරුණාකර ඉහත අංශ පිලිබදව අවුරුදු 5ක වත් අත්දැකීම් ඇති, ඒ හා සම්බන්ධ පිරිසක් මෙහෙයවීමට හැකියාව ඇති පුද්ගලයින් පමනක් අමතන්න.
【~】✪ Applicants should reside in or nearby Nittambuwa.
# If Interested Please Contact us soon.
☎ Call 0740328491 / 0777868172 / 0773693813 for more details.