
Beuro Tex Chem (PVT) Ltd
අප රෙදිපිළි සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරිනු ලබන ආයතනයකි .
• අ.පො.ස. උසස් පෙළ සමත් වීම
• අ.පො.ස. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා සිටීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
• වයස – 18 -30 අතර වීම.
• දක්ෂතාවය හා පළපුරුද්ද මත වැටුප් වර්ධක ලබාදෙනු ලැබේ.