Pastry Bakery Demi Chef 

  • Full Time
  • Nugegoda
  • Applications have closed

SPAR Sri Lanka

# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

【~】✪ වයස අවුරුදු 18 – 50ත් අතර
【~】✪ හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
【~】✪ හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි

# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

【~】✪ EPF / ETF දායකත්වය
【~】✪ රක්‍ෂණවරණ පහසුකම්
【~】✪ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුජ්
【~】✪ සේවක සුභසාධක පහසුකම්
【~】✪ අතිකාල දීමනා
【~】✪ වැඩ කරන වේලාව තුල ආහාරපාන
【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණුවිම්
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 5 ක් ඇතුලත)
【~】✪ නොමිලේ නිල ඇඳුම්
【~】✪ සෑම මිලදී ගැනීමකදීම වට්ටම්
【~】✪ අභ්‍යන්තර උසස්වීම්

Scroll to Top