Office Assistant

  • Full Time
  • Colombo

Polydime Plastics Industries

Job description
Office Assistant
පොලිතීන් නිෂ්පාදන ආයතනයක් වන අප ආයතනයේ ඉහත සඳහන් තනතුර සඳහා රැකියා අවස්ථා ඇත.

ප්‍රධාන කාර්යයන්:
ආයතනයේ අවශ්‍යතා අනුව බැංකු කටයුතු සිදු කිරීමට බැංකු වෙත යාම.
ලේඛන ආදිය ප්‍රධාන ශාඛාව සහ අනෙකුත් ස්ථාන වෙත ගෙන යාම සහ ආපසු ගෙන ඒම.
ආයතනයේ සියලු කටයුතු සඳහා සහාය දීම, සහ සේවක මණ්ඩලයට සහාය සැපයීම.

අවශ්‍යතා:
අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් වී තිබීම.
ඉහත තනතුරෙහි පෙර අත්දැකීම් තිබීම.
නගරයේ පොදු ස්ථාන පිළිබඳ මනා අවබෝධයක් තිබීම. (බැංකු,තැපැල් ආදිය )
විශ්වාසවන්ත, මනා ලෙස කාලය කළමනාකරණය කළ හැකි සහ ස්වාධීනව වැඩ කළ හැකි පුද්ගලයෙකු වීම.
අවු. 40ට අඩු පිරිමි පුද්ගලයන් සඳහා විශේෂයි.

To apply for this job email your details to cv@ezjobs.online

Scroll to Top