D and D Auto Parts
Mechanic assistance.
රැකියා ඇබෑර්තු
කොළඹ ප්‍රසිද්ධ වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින ආයතනය සදහා පහත සදහන් පුරප්පාඩු ඇත
පුහුණු / නුපුහුණු සේවකයින් අවශ්‍යයි
සුදුසුකම් :
• මෝටර් රථ පිළිබඳව දැනීම හා මෝටර් රථ උපාංග ගැලවීම හා සවිකිරීම පිළිබඳ දැනුමක් තිබීම.
• වලංගු වාහන බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකී.
• අවුරුදු 20-40 අතර වයස් සීමාවේ අය වඩාත් සුදුසු වේ.
• නවාතැන් පහසුකම් ඇත.මූලික වැටුප රු.50,000/- සමග අතිකාල දීමනා (Over time) පැයකට රු.200/- බැගින් ලබා දේ.
• ඉතා හොදින් රැකියාව පුහුණු වුවහොත් වැටුප වැඩි කෙරේ.
• ග්‍රාම සේවක සහතිකය සහ පොලිස් සහතිකය අනිවාර්යයෙන්ම අවශ්‍යයි .