Light Vehicle Driver 

  • Full Time
  • Boralesgamuwa
  • Applications have closed

DOMESTIC EXPRESS PVT LTD

Job description

සැහැල්ලු වාහන රියදුරු – බොරලැස්ගමුව

අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 30 – 40 අතර පිරිමි අයෙක් විය යුතුය
වලංගු රියදුරු බලපත්‍රයක් සහිත පළපුරුදු රියදුරෙකු විය යුතුය
(අධ්‍යක්ෂකවරයෙක් හෝ කළමනාකාරවරයෙක් යටතේ රියදුරු අත්දැකීම් සහිත අය විශේෂයෙන් සලකා බලනු ලැබේ)
බොරලැස්ගමුව අවට නම් වඩාත් සුදුසු වේ
යතුරුපැදියක් අවශ්‍යය වේ (තමන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා)

ආකර්ෂණීය මාසික වැටුපක්

Scroll to Top