Graphic Designer

  • Full Time
  • Galgamuwa
  • Applications have closed

Arunalu Institute

Job description

ඔබේ හැකියාවට අපෙන් රැකියාවක්….

කුරුණෑගල හා ගල්ගමුව පිහිටි ඩිජිටල් ස්ටුඩියෝ ආයතනයට ග්‍රැෆික් ඩිසයින් තනතුර සහ පරිගණක ක්‍රියාකරුවන් සදහා රැකියා පුරප්පාඩු

Photoshop, illustrator, coraldrow

දැනුම ඇති,

✔️වයස අවුරුදු 45 ට අඩු

✔️සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්

✔️පරිගණක දැනුම ඇති

✔️ගැහැණු පිරිමි දෙපිරිසම සදහා අවස්ථා

✔️උදේ 8 – 5 සේවය

✔️ඉරිදා පෝය නිවාඩු ඇත

✔️මාසිකව 40000 – 60000 අතර වැටුපක

✔️කොමිෂන් හිමි වේ

Scroll to Top