
eBEYONDS Pvt Ltd
Job description
Field Sales Executive
Job Type : Full Time
ඔබ innovative eCommerce Solution එකක් sell කරන්න කැමැත්තක් දක්වන Go-getter කෙනෙක් සහ local සහ international brands වලට serve කරන ප්රමුඛ පෙළේ Digital Commerce Solutions Company එකක සේවය කරන්නට කැමැත්තෙන් සිටින අයෙක් නම්, මේ අනගි අවස්ථාව ඔබටයි.
Required Skills & Experience
Job Prerequisites
• Field Sales වල මනා පළපුරුද්ද
• Self-motivated & results-driven attitude
• Strong communication & negotiation skills
• Good IT & eCommerce knowledge
• යතුරු පැදියක් තිබීම අමතර වාසියක් වේ
Lucrative commissions & exciting growth opportunities await you.
මෙම eCommerce Solution එක ගැන ඔබට අවශ්ය දැනුම සහ පුහුණුවද ලබාදෙනු ඇත
To apply for this job please visit ebeyonds.com.