BEAUTY ADVISOR

  • Full Time
  • Colombo

Janet Ayurveda

Job description
BEAUTY ADVISOR
================

සුදුසුකම්:
========
– රුපලාවන්‍ය ක්ශේත්‍රය පිළිබඳ ඇල්මක් තිබීම.
– සුහදව සන්නිවේදනය කිරීමේ හැකියාව.
– ක්ශේත්‍රයේ පළපුරුද්ද.
– සිංහල භාෂාව මනාව හැසිරවීම (ඉංග්‍රීසි හා දමිළ භාෂාව හැසිරවීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ)
– වයස අවුරුදු 35 ට අඩු.

LOCATIONS –
• Maharagama
• Pelawatta
• Colombo 05
• Marino Mall

To apply for this job email your details to cv@ezjobs.online

Scroll to Top