Pharmacy Assistant

  • Full Time
  • Colombo

Richard Pieris Distributors Ltd

Job description

සුරක්ෂිත රැකියාවක්…! සවිමත් අනාගතයක්…!

ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!

අපගේ කොහුවල ශාඛාව තුල පවතින ඖෂධවේදී සහයක පුරප්පාඩුව සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

• රු 40,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)

• වෛද්‍ය හා මරණාධාර දීමනා

• වාර්ෂික ප්‍රසාද දීමනා

• රාත්‍රී වැඩමුර දීමනා

• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්

𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

• වයස අවුරුදු 18 – 40

• උසස් පෙළ ජීව විද්‍යාව සමත් විය යුතුය​

• වසරකට නොඅඩු අදාල අංශයේ සේවා පළපුරුද්ද

To apply for this job email your details to cv@ezjobs.online

Scroll to Top