Cashier -Male/Female

  • Full Time
  • Colombo

PREMASIRI STORES SUPERMARKET

Job description
PREMASIRI SUPER MARKET-KOLLUPITIYA
මුදල් අයකැමි(Cashier)( කාන්තා / පිරිමි)

වැටුප රු.70,000/-(+අතිකාල දීමනා + විකුණුම් දිරි දීමනා ඇතුළුව)
• සේවක අර්ථ සාධක අරමුදල් දායකත්වය හිමිවේ.
• වයස අවු.20-40 ත් අතර
• සේවා කාලය -පෙ. ව.8.30 ත් ප.ව. 10.00ත් අතර
• සතියට එක් දිනක් නිවාඩු හිමි වේ.
• අ.පො.ස (උ.පෙළ) සමත් විය යුතුය .
• ක්ෂේත%යේ පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
• පිරිමි අයට පමණක් නවාතැන් පහසුකම් සැලසිය හැකිය

To apply for this job email your details to cv@ezjobs.online

Scroll to Top