Fairmax International
Job description
Call today start Tomorrow
දකුණු ආසියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අප ආයතනයේ පරිපාලන අංශයට 2024 වර්ෂය අවසනයේ නව කඩිනම් බඳවා ගැනීම්..
සුදුසුකම් :
• වයස අවු. 17ත් 28ත් අතර
• අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ පෙනී සිටීම
ප්‍රතිලාභ :
• නවාතැන්, ආහාර
• දින 200 ක පුහුණුව තුළ මසකට 35000 ත් 45000 ත් අතර දීමනාවක්
• ස්ථීර වූ පසු 100,000 ට ඉහළ ස්ථීර වැටුප් හා දීමනාවන්
• ETF/ EPF
• සෑම වසරකම විදෙස් සංචාර
• ඔබගේ දිස්ත්‍රික්කයටම ස්ථීර පත්වීම්
..තරගකාරී ව්‍යාපාරික ලොව දක්ෂ ව්‍යාපාරිකයකු වීමට ඔබ කැමතිද..?? එසේ නම් අප සමඟ එක්වන්න..
To apply for this job email your details to cv@ezjobs.online